10 January 2026

logo

විධායක බලතල හිතුවක්කාරී ලෙස භාවිතා කරන්නේ නැහැ - සජිත්



මොනම අවස්ථාවක වුවත් විධායක ජනාධිපති බලතල හිතුවක්කාර ලෙස භාවිතා නොකරමින් ජනතාවට බරක් නොවී ජීවත්වීමට තමා උපරිමයෙන් උත්සාහ කරන බව සමඟි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ 'මිහින්තලා ප්‍රකාශය' එළිදැක්වීමට එක් වෙමින්.

(colombotimes.lk)