11 August 2025

logo

ජපානයට ගංවතුර හා නාය යාම් ගැන අනතුරු ඇඟවීම්



ජපානයේ ඉෂිකාවා වෙරළබඩ ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හා නායයාම් අවදානම හේතුවෙන් පුද්ගලයන් 40,000 පමණ පිරිසකට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානයට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.

(colombotimes.lk)