17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස් වෙයි



පාර්ලිමේන්තුව හෙට (03) සහ අනිද්දා (04) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (03) උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහිදී විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිලිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු තවත් පනත් කෙටුම්පත් කිහිපයක දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව  තිබෙනවා.

(colomobotimes.lk)