22 July 2025

logo

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසුගේ සහය සජිත්ට



2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට තම සහය ලබා දීමට සමත්තුව පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර තීරණය කර තිබෙනවා.

ඔහු කිලිනොච්චි දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

එමෙන්ම මුරුගේසු අඛණ්ඩව වසර 10ක් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙසද කටයුතු කර තිබෙනවා.

(colomobtimes.lk)