17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


වසර 03ක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරනවා - නාමල්



තම රජයක් යටතේ වසර 03ක් වැනි කාලයක් තුළ වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

පොදුජන පෙරමුණේ ඊයේ (02) පැවති 'නාමල් දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)