17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව ඉහළට



මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 33ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 290ක් දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,



(colombotimes.lk)