29 January 2026

logo

හමාස් සංවිධානයට නව නායකයෙක්



ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් නම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේ ටෙහෙරානයේදී ඝාතනයට ලක් වූ ඉස්මයිල් හනියේගේ මිය යාමත් සමඟ මෙලෙස යහ්යා සින්වාර් හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස තෝරාගෙන තිබෙන බවයි.

(colombotimes.lk)