11 August 2025

logo

ඉන්දීය අගමැති සිංගප්පුරු සංචාරයකට සැරසෙයි



අගමැති නරේන්ද්‍ර මෝදි එළඹෙන සැප්තැම්බර් මුල් සතියේ සිංගප්පූරුවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා.

සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සඳහන් කළේ ඉන්දියාව සහ සිංගප්පූරුව අතර පසුගියදා අවසන් වූ ඉහළ පෙළේ රැස්වීම අගමැති මෝදිගේ සංචාරය සඳහා පදනම සැකසූ බවයි.

අගමැති මෝදි අවසන් වරට සිංගප්පූරු සංචාරයක් සිදු කර තිබෙන්නේ 2018 වසරේදීයි.

(colombotimes.lk)