ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මේ මාසයේදී ඇමරිකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ ඇමරිකානු ජනාධිපති Joe Bidenගේ ආරාධනයකට අනුව බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ජනාධිපති Joe Biden එළඹෙන සැප්තැම්බර් 21 වන දින ඩෙලවෙයාර්හීදී Quad නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙන්ම නෙකුත් නායකයන් හට ඇමරිකානු ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)