29 January 2026

logo

ඉන්දුනීසියාවට නව ජනාධිපතිවරයෙක්



ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රබාවෝ සුබි අන්ටෝ ඊයේ (20) දිවුරුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු 73 වන වියේ පසුවන බවයි.

ඔහු මීට පෙර අවස්ථා දෙකකදී ද ජනාධිපතිවරණයට තරග කර ඉන් පරාජයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව රටේ දූෂණය මුලින් උපුටා දමන බවට ප්‍රකාශයක් කළ බවයි.   

(colombotimes.lk)