11 August 2025

logo

ඉරාන ජනපති ඉන්දීය අගමැති හමුවෙයි



ඉරාන ජනාධිපති Mashoud Peseshkian ඉන්දීය අගමැති Narendra Modi හමුවී තිබෙනවා.  

ඒ රුසියාවේ පැවැත්වෙන BRICS සමුළුවට සමගාමීවයි.

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීම හමුවේ ඉන්දියාවට යම්කිසි මැදිහත්වීමක් සිදු කළ හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මැදපෙරදිග පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්චා කළ යුතු බවයි.  

(colombotimes.lk)