11 August 2025

logo

ඉරාන අධ්‍යාත්මික නායකයාගේ එක්ස් ගිණුම අත්හිටුවයි



ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ 'x' ගිණුම අත්හිටුවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු විසින් හීබෲ භාෂාවෙන් පළ කරන ලද සටහන් හේතුවෙන් එම ගිණුම අත්හිටුවා තිබෙන බවයි.

ඉරානයට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර අවතක්සේරු නොකළ යුතු බවත් ඉරාන ප්‍රහාර නොවැදගත් බව ප්‍රතික්ෂේප කිරීම නිවැරදි නොවන බවත් ඔහු සිය 'x' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)