29 January 2026

logo

සිරියාවට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්



සිරියාවේ ලටාකියා නගරයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් සිවිල් වැසියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර දේපළ හානිද සිදුවී ඇති බවයි.

මෙම ප්‍රහාරය ලටාකියා නගරයේ ආයුධ ගබඩාවක් ඉලක්ක කරමින් සිදු කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව මෙතෙක් අදහස් දක්වා නොමැති බවයි.

(colombotimes.lk)