29 January 2026

logo

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනයේ 18කට දිවි අහිමි වෙයි



ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ගුවන් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් ගණන 18ක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානයේ එම නගරය භාර ප්‍රධානියාද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි.

(colombotimes.lk)