11 January 2026

logo

මාලිමාවට ජය නියත බව අනුර යාපනයේදී කියයි



ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට නියත ජයග්‍රහණයක් හිමිවන බවත් එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙසට උතුරේ ජනතාවට ආරාධනා කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු යාපනයේ කිලිනොච්චි ප්‍රදේශයේ ඊයේ (5) පැවති ජන හමුවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)