29 January 2026

logo

ජපානය යළිත් සෙලවෙයි



ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයේ අද (19) උදෑසන භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් පරිමාණයේ ඒකක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව සිදු වී ඇති බවයි.

ඒ අනුව එම කම්පනය කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් හටගෙන තිබෙනවා.

(colombotimes.lk)