29 January 2026

logo

ජපානය සෙළවෙයි



ජපානයේ ටෝකියෝ හි ඉසූ දූපත් ආසන්නයේ භූ චලනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපක 5.9ක භූ චලනයක් බවයි.

මෙම භූ චලනයෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)