29 January 2026

logo

ජපානයට නව අගමැතිවරයෙක්



ජපානයේ නව අගමැතිවරයා ලෙස ෂිගේරු ඉෂිබා තේරී පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගේරු ඉෂිබා නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුණ බවයි.

ඔහු 67වන වියේ පසුවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට තරග වැදුණු පස්වන අවස්ථාව මෙය බවයි.   

(colombotimes.lk)