11 August 2025

logo

කමලා හැරිස් නිල වශයෙන් ජනපති අපේක්ෂකත්වයට



ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් අද (23) ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රටේ අනාගත වෙනුවෙන් සටන් වදිමින් ඇමරිකාව එක්සත් කරන ජනාධිපතිවරිය බවට තමන් පත් වන බව කමලා හැරිස් ප්‍රකාශ කළ බවයි.

දින 4ක් පුරා පැවති ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනය අද අවසන් වුණා.

(colombotimes.lk)