29 January 2026

logo

කමලා හැරිස් සහ ට්‍රම්ප් අතර විවාදයට දින නියම වෙයි



ඇමරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැතිවීමට තීරණය කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා සමඟ විවාද කිරීමට තමා සූදානම් බවයි.  

(colombotimes.lk)