වසර 30කට පසු තායිවානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන Kong-rey වර්ෂාවත් සමඟ මේ වන විට තායිවානයට ප්‍රබල ලෙස බලපෑමක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බවයි.
පැයට කිලෝමීටර 33ක වේගයෙන් හමන Kong-rey සුළි කුණාටුව මේ වන විට 4වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුව හේතුවෙන් තායිවානයේ කොටස් හුවමාරුවද වසා දමා ඇති අතර ගුවන් ගමන් සියයක් අවලංගු කර ඇති බවයි.
(colombotimes.lk)