10 January 2026

logo

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150ක් ඉවතට - අනුර



ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාස එකහමාරක් තුළ මහ මැතිවරණය පවත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදු වන බවයි.

පන්නල ප්‍රදේශයේ පසුගියදා පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)