17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රතිපත්ති ප්‍රකාශන තැපෑල හරහා ඡන්ද දායකයින්ට



ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපෑල හරහා ඡන්ද දායකයන් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කරන්නේ තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හා අවශ්‍ය ලිපිලේඛන බෙදා හැරීමට හැකියාව ඇති බවයි.

(colombotimes.lk)