29 January 2026

logo

මාස 08කට පසු මන්කිපොක්ස් රෝගියෙක් පිලිපීනයෙන්



පිලිපීනයෙන් මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගියෙක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු වාර්තා වූ පළමු රෝගියා මොහු වන බවයි.

ඔහු 33 වන වියේ පසුවන පිලිපීන ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)