10 January 2026

logo

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට නාමල් සැරසෙයි



තම පාලන කාලයකදී ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර පළාත තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

කන්තලේ ප්‍රදේශයේ ඊයේ (09) පැවති ආසන රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)