17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නාමල්ගේ ප්‍රධානත්වයෙන් එන පොහොට්ටුවේ නාම යෝජනා



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයේදී දිස්ත්‍රික් සියල්ලටම තරග වැදීමට සූදානම්  බව ගම්පහ දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

එහිදී ඔහු කියා සිටියේ එම නාම යෝජනා සැකසීමේ කටයුතු පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවයි.

පොදු ජන පෙරමුණ වඩාත් ශක්තිමත්ව මහ මැතිවරණයට මුහුණ දීමට සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)