10 January 2026

logo

ඉදිරි සටන ජයග්‍රහණයෙන් අවසන් කරනවා - නාමල්



ලෝකයේ නැව් නිර්මාණය කර තිබෙන්නේ නැංගුරම්ලා තැබීමට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම ඉදිරි සටන ජයග්‍රහණයෙන් අවසන් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමා කෙරෙහි තැබූ විශ්වාසටයට ස්තූති වන බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)