29 January 2026

logo

මධ්‍යම ගාසා තීරයේ වැසියන්ට ඊශ්‍රායලයෙන් දැනුම්දීමක්



ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි.

මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරත් ප්‍රදේශයට ඊයේ (05) එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 12 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

(colombotimes.lk)