02 April 2025

INTERNATIONAL
POLITICAL


සැප්තැම්බර් 3 සිට නිල ඡන්ද පත්‍රිකා බෙදීම ඇරඹෙයි



2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කිරීමට නියමිත බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ උදෑසන 08 සිට සවස 06 දක්වා මෙම බෙදාහැරීම් සිදු කරන බවයි ඔහු සඳහන් කළේ.

 
(colombotimes.lk)