10 January 2026

logo

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් ඇරඹෙයි



පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් (27) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඒ සඳහා 8000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවයි. 

(colombotimes.lk)