17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටපත මහින්දට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටපත අද (30) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පිළිගන්වා තිබෙනවා.

ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නව්‍යකරන වැඩපිළිවෙලක් සහිත දස අවුරුදු වැඩපිළිවෙක් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැප්තැම්බර් 02 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)