29 January 2026

logo

පැය 24ක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 42දෙදෙනෙක් ජීවිතක්ෂයට



පසුගිය පැය 24ක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගසා තීරණයේ පලස්තීනුවන් 42 දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගසාහි කුඩා දරුවන් සඳහා පෝලියෝ එන්නත් කිරීමේ වැඩසටහනක් අතරතුර මෙම ප්‍රහාර එල්ල කර තිබෙන බවයි.

එමෙන්ම එම කාලය තුළ ගසා තීරයේ පුද්ගලයන් 107 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

 
(colombotimes.lk)