10 January 2026

logo

පක්ෂ මාරුව නීතියෙන්ම තහනම් කරන බව අනුර කියයි



තමන්ට බලය ලැබුණු පසු පක්ෂ මාරුව නීතියෙන්ම තහනම් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකශ කළේ ඊයේ (2) වැලිමඩ නගරයේ පැවති ජන රැළියක් අමතමින්.

(colombotimes.lk)