11 August 2025

logo

නියමුවෙකුට දිවි අහිමි කළ ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් අනතුර



ඕස්ට්‍රේලියාවේ, උතුරු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කෙයාන්ස් නගරයේ හෝටලයක වහලයක් මතට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් හෙලිකොප්ටර් යානයේ නියමුවා මියගොස් හෝටලයේ රැදී සිටී දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති බවයි.

අනතුර සිදු වූ අවස්ථාවේ හෝටලය තුළ පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් රැඳී සිටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)