10 January 2026

logo

2025දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුමක්



ලබන වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ජන රැළිය අමතමින්.

එහිදී ජනාධිපතිවරයා ඉදිරි අයවැය සම්බන්ධයෙන්ද සිය අදහස් පළ කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26) පස්වරුවේ මෙම ජන රැළිය කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)