17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


පොහොට්ටුව ඉදිරිපත් කරන්නේ 9වන විධායක ජනාධිපතිවරයා - සාගර



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රටට ආදරය කරන සියලු දෙනා නැවත පක්ෂයට සම්බන්ධ වනු ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා.  

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොහොට්ටුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා මෙරට 9වන විධායක ජනාධිපතිවරයා බවයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුව අතර ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ඇති බවද ඔහු සඳහන් කළා.
 
(colombotimes.lk)