19 April 2025

INTERNATIONAL
POLITICAL


ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියාවේ සංචාරයක



ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනිද්දා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී පාප් වහන්සේ, සර්ව ආගමික සමගිය විදහා දක්වමින් එරට ජකර්තාහී මුස්ලිම් දේවස්ථානයක් සහ කතෝලික දේවස්ථානයක් යා කරමින් ඉදි කර ඇති උමං මාර්ගයක් නිරීක්ෂණය කිරීම සඳහාද යාමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පාප් වහන්සේ එහිදී අන්තර් ආගමික රැස්වීමකටද සහභාගී වන බවයි.

(colombotimes.lk)