17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් ඇරඹෙයි



මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (30) ආරම්භ වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඒ සඳහා රාජ්‍ය සේවකයන් 738,000කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බවයි.

එමෙන්ම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)