10 January 2026

logo

රදගුරු හැරල්ඩ් ඇන්තනි හිමි හමුවූ ජනපති



ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි ඇතුළු පිරිසක් හමුවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු රට තුළ පවතින වර්තමාන තත්ත්වය පිලිබඳ එහිදී සාකච්ඡා කළ බවයි.

මේ අතර රටේ පවතින  ආර්ථිකය සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා විසින් පියතුමන්ලා දැනුවත් කර තිබෙනවා.

(colombotimes.lk)