17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ජනපති සටනෙන් ඉවත් වෙන්නේ නැහැ - රනිල්



තමන් ජනාධිපතිවරණ තරගයෙන් ඉල්ලා අස් වන බවට සමගි ජන බලවේගය සඳහන් කරන කරුණු අසත්‍ය බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයන් සියලු දෙනාට තමන් සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බවයි.
 
(colombotimes.lk)