අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ (08) දිනයේ ඊට අදාළ නාමයෝජනා පත්‍රය සඳහා ඇය අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)