10 January 2026

logo

මහමැතිවරණයෙන් පසුව පත්වන අගමැති ගැන විජිත හේරත් හෙළි කරයි




මහමැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය හිමි වන්නේ වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
 
COLOMBOTIMES.LK