10 January 2026

logo

රාජිත සේනාරත්නගේ සහය ජනපතිට



මෙවර ජනාධිපතිවරණයේදී හිටපු රාජ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදීයි.

(colombotimes.lk)