17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


රංගේ ආයෙමත් සිරිකොතට ඇවිත් - ඇත්ත නැත්ත මෙන්න



තමන් සම්බන්ධයෙන් මාධ්‍යයේ පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  

තමාව ඉවත් කළ බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවත් තමන් නුදුරේදීම සියලු චෝදනා සඳහා පිළිතුරු ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)