17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


තමන් ජනවරම ඉල්ලන හේතුව රනිල් කියයි



ජනාධිපතිවරණයේදී තමන් ජනවරම ඉල්ලා සිටින්නේ වෙනසක් වෙනුවෙන් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමට බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රත්නපුර ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට අසීරුතාවට පත්වූ අවස්ථාවේ එක්ව කටයුතු කිරීම අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවයි.

(colombotimes.lk)