10 January 2026

logo

කර්මාන්තකරුවන්ට අත දෙන්න සූදානම් - සජිත්



සමගි ජන බලවේගය රජයක් තුළ කර්මාන්තකරුවන් නගා සිටුවමින් මෙරට ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පූගොඩදී පැවති ජන රැළියක් අමතමින්.

(colombotimes.lk)