11 January 2026

logo

සිදු වූ අඩුපාඩු නිවැරදි කරන්න තමා සූදානම් - නාමල්



තමා අතින් සිදු වූ වැරදි අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මෙලෙස අදහස් පළ කළේ වලපනේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් සෑම දිනකම විශ්වාස කරන්නේ මහ පොළොව සමඟ පොර බඳින ජනතාව බවයි.   

(colombotimes.lk)