29 January 2026

logo

රුසියාව න්‍යෂ්ටික අවි භාවිතයේදී අනුගමනය කරන නීති වෙනස් කරයි



රුසියාව න්‍යෂ්ටික අවි භාවිතයේදී අනුගමනය කරන නීති රීති වෙනස් කරන බව රුසියානු ජනාධිපති Vladimir Putin පවසනවා.

යුක්‍රේනය ඇතුළු න්‍යෂ්ටික අවි නොමැති සහ න්‍යෂ්ටික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම් තම රටට එරෙහිව සිදු කරන සාමූහික ප්‍රහාරයක් ලෙස සලකන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් යුක්‍රේන ජනපති Volodymyr Zelenskyy සඳහන් කළේ රුසියාවට සිදු කළ හැක්කේ න්‍යෂ්ටික තර්ජන පමණක් බවයි.

(colombotimes.lk)