02 April 2025

INTERNATIONAL
POLITICAL


සජබයේ තවත් ජන රැළියක් අම්පාරේදී



2024 ජනාධිපතිවරණයට අදාළ සමගි ජන බලවේගයේ 21 වන ජන රැළිය සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවත්වුණා.

ඒ අම්පාර පොතුවිල් නගරයේදීයි.

රට නිදහස් රටක් වුවත්, ජනතාවට ආර්ථික නිදහස අහිමි වී ඇති බවත්, රට ජාති ආගම් ජන කොට්ඨාස ලෙස බෙදී වෙන්වී ඇති බවත් එහිදී ඔහු කියා සිටියා.

(colombotimes.lk)