10 January 2026

logo

සජිත්ට ඡන්දයදීමේ වාසිය අනුරට - ජනපති



සජිත්ට ඡන්දයදීමේ වාසිය අනුර කුමාර දිසානායකට බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (1) හලාවත පැවති ජන රැළියකට එක්වෙමින්.

උතුරේ සහ දකුණේ මෙන්ම රටේ සෑම ප්‍රදේශයකින්ම සහය තමාට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ ජයග්‍රහණය සදහා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ට අරාධනා කරන බවයි.

(colombotimes.lk)